Added: Dec 1, 2008
Author: goodtolove181abc
Duration: 1:36
*click(Moreinfo)***** වැලිඔය ඵල්.ටී.ටී.ඊ "ජීවන් බේස්" හමුදාව යටතට ආන්ඳන්කුලම් ප්‍රදේශයේ පිහිටි ඵල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අයත් යුද පුහුණුව සඳහා භාවිතා කරනු ලබන "ජීවන් බේස්" නමැති තවත් ප්‍රධාන පෙලේ ඵ්ල.ටී.ටී.ඊ.යේ භූගත ත්‍රස්ත කඳවුරක් අල්ලා ගැනීමට වන්‍නි නැගෙනහිර ප්‍රදේශයේ වැලිඔය යුද පෙරමුණේ ක්‍රියාන්විතයන් වල නිරත යුද හමුදා 59 වන සේනාංකයේ භටපිරිස් වලට ඊයේ (අගෝස්තු 16) දිනයේදී හැකිවිය. මෙය ඵල්.ටී.ටී.ය තම යුද පුහුණුව සඳහා භාවිතා කරනු ලැබු අතර පුහුණුව සඳහා අවශ්‍ය මූලික පහසුකම්වලින් සහ බංකර් 100 ක ආරක්ෂක වළල්ලකින් සමන්විත බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි. ඊයේ (අගෝස්තු 16) ප:ව 4.30 ට පමණ මෙම ත්‍රස්ත කඳවුර සහමුලින්ම අල්ලා ගැනීමට යුද හමුදා 59 වන සේනාංක භට පිරිස්වලට හැකිව ඇත. ආරක්ෂක අමාත්‍යාංශීය වෙබ් අඩවියට අදහස් දැක්වු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ මෙම භූගත බංකර් සංකීර්ණය අතර මිය ගිය ත්‍රස්තවාදීන්ගේ සොහොන් කොත් 67 ක් පැවති බවයි. ඒ අතරම, වර්ග කිලෝමීටර් 1250 ක ප්‍රදේශයක් පුරා විහිදුනු ප්‍රධාන ගොඩනැගිලි 4 ක් ද මේ අතර තිබී ඇත. එල්.ටී.ටී.ඊ.ය විසින් සන්නද්ධ හමුදාවන්ගේ කාලතුවක්කු හා ගුවන් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂාව සිටීමට මෙම බංකර් ඝන කොන්ක්‍රීට් තට්ටු යොදා නිමවා තිබිණි. තවද ආරක්ෂක හමුදා විසින් සුදු කරන ලද සෝදීසි මෙහෙයුම් වලදී අමානුෂික ලෙස සිරකරුවන් සිරගත කර ලීමට එල්.ටී.ටී.ඊ.ය විසින් යොදා ගන්නා ලද භූගත සිරමැදිරි 4 ක් ද සොයා ගැනීමට සමත් ව ඇත. wanni LTTE's 'Jeevan Base' falls to Security Forces- Welioya LTTE terrorists sustained another heavy blow on Saturday (August 16) when troops of the 59 Division operating ahead of the Welioya battlefront in the Eastern Wanni frontier forced into 'Jeevan Base' a large underground training facility of LTTE at around 4.30 p.m. Jeevan base was located in general area Andankulama, and was known as a major LTTE underground training facility consisting at least 100 bunker defences, security sources said. Military Spokesperson Brigadier Udaya Nanayakkara speaking to defence.lk said, that 67 tombs of deceased terrorists were also found at the underground bunker complex which also consisted of 4 main buildings each with an area of 1250sq.m2. The LTTE bunkers were constructed with thick concrete to sustain heavy artillery fire and aerial bombardments security sources said adding that troops have also come across 4 torture cells used by the LTTE during subsequent search operations. More information will follow. Wanni operation Wanni operation Wanni operation 16 th August 2008 singhalaya.blogspot.com
Channel: News
Tags: 'jeevan base' ltte operation wanni
Rating: ( ratings) Views: 1 Comments: 0
